top of page
Search

ඉරාන තානාපති කාර්යාලයට භාර දෙන ලෙසඅධිකරණය නියෝග කරයි

  • Susil Priyantha
  • Mar 11
  • 1 min read


ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබෙන නාවිකයන් අසූ හතර දෙනාගේ මෘත දේහ, ඉරාන තානාපති කාර්යාලයට භාර දෙන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය එම රෝහලේ අධ්‍යක්ෂක වරයාට නියෝග කර තිබේ.


ජංගම ශීත කාමර දෙකක අදාල මෘත දේහ තැන්පත් කර තිබෙන බව පැවසේ.


ප්‍රහාරයකට ලක්ව ඉරාන නාවික යාත්‍රාවක් මුහුදු බත් වූ අතර, ශ්‍රී ලංකා රජය දියත් කර තිබූ ගලවා ගැනීමේ මෙහෙයුම අතර තුර, නාවිකයන් අසූ හතර දෙනෙකුගේ මෘත දේහ ගන්නා ලදී.

 
 
 

Comments


bottom of page