දෙහිවල නිවසකට බෝම්බ ප්‍රහාරයක්..!
Susil Priyantha
5 days ago
1 min read

දස හැවිරිදි සහ දා හතර හැවිරිදි
දරුවන් දෙදනෙක් මිය යති..!
දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එම නිවසේ ජීවත් වූ දරුවන් දෙදනෙකු මිය ගොස්, එම දරුවන්ගේ පියා බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු දහයක සහ දා හතරක දරුවන් දෙදනෙකි.




Comments