top of page
Search

මාළිමාව මේ වන විට ප්‍රමුඛ රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට

Susil Priyantha
Sep 3
1 min read

මාළිමාව මේ වන විට ප්‍රමුඛ රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කැබිනට් තීරණයක් ගෙන තිබෙනවා.


රාජ්‍ය ව්‍යසායක් ගොඩ නගනවා කියමින්, එය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට ඇතුලත් කරමින්, වේදිකාවල රටේ සම්පත් විකුණනවා. රාජ්‍ය අංශය බෙලහීන කරනවා කියමින්, ජනතාව රවටා ඡන්දය ගත් මාළිමාව, ලංකාවේ රාජ්‍ය ආයතනවලට දැන් සිදු කරන දේ. එම ආයතන 33 න් කිහිපයක නම් පහත සටහන් කර ඇත.


01 - ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව.


02 - ලංකා සිමෙන්ති පීඑල්සී.


03 - හිගුරාන සීනි කර්මාන්ත සමාගම.


04 - කන්තලේ සීනි කර්මාන්ත සමාගම.


05 - කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය අධිකාරිය.


06 - ලී ආශ්‍රිත නිර්මාණ මධ්‍යස්ථානය.


07 - කහටගහ ඉන්ජිනේරැ සේවා සමාගම.


08 - ඇඹිලිපිටිය ලංකා ටෙක්ස්ටයිල් මිල්ස්.


09 - මිහින් ලංකා සමාගම. ( අනුරගේ පුතා සේවය කල )


10 - සෙ⁣ලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් සමාගම.


11 - ලංකා ලොජිස්ටික්ස් සමාගම.


12 - ටෙක්නොලොජික් සමාගම.


13 - මාගම්පුර වරාය කළමණාකරන සමාගම.


14 - අධිවේගි ප්‍රවාහන සමාගම.


15 - ටෙක්නෝ පාර්ක් ඩිවොලොප්මන්ට් සමාගම.


16 - තුරුසවිය අරමුදල.


17- පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සමාගම.


18 - මාධ්‍ය පුහුණු ආයතනය.


මාළිමාව ඊලගට සුදානම් වන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන කුණු කොල්ලයට තම ගජමිතුරන්ට හා විදෙස් රටවලට විකිණිමටයි.


 
 
 

Comments


bottom of page