top of page
Search

ජ්‍යෙෂ්ඨත්වය අනුව මීලඟට අග විනිසුරු ධූරය හිමි වෙන්න ඕන විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාට.

Susil Priyantha
Sep 4
1 min read



එතුමාගේ පියා ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ කීර්තිමත් විද්වතෙකු වූ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා.


යසන්ත කෝදාගොඩ මහතා සිංහල බෞද්ධයෙක්. බෝන් අගේන් පූජකයෙක් නෙමෙයි.


පැලවත්ත, කැළණි කල්ලිය හෝ කිසිම රටට අහිතකර බලවේගවල සුරතලෙක් නෙමෙයි. මැල්කම්ගේ ගෝලයෙක් නෙමෙයි.


රටට ඩොලර් මිලියන ගණනක් අහිමි කරන්න තීන්දු වෙනස් කරපු මනුස්සයෙක් නෙමෙයි. තමන්ගේ දරුවන්ට කෝටි ගණනක් වටිනා අපාමන්ට් අරන් දීලා නෑ.


තමන්ගේ හෘද සාක්ෂියට එකඟව රාජකාරි කරපු අවංක නිළධාරියෙක්.


සිංහල බෞද්ධයෙක් වීම නිසාම දැඩි ලෙස අසාධාරණයට ලක් වෙනවා. 22 ගේන්නේම යසන්ත කෝදාගොඩ අගවිනිසුරු වීම වලක්වන්න.


අද 22 සංශෝධනය විභාග කරන්න පත්කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ එතුමාගේ නම නැහැ.


ඒ වගේම ජ්‍යේෂ්ඨත්වය අනුව 2,3,4,5 ඉන්න විනිසුරුවරු කවුරුත් මේ නඩුවේ නෑ.


ලංකාවේ මිනිස්සුන්ට යන්න තිබුණු එකම තැන, ස්වාධීන අධිකරණ පද්ධතියේ මළගම ජවිපෙ ආණ්ඩුව බෝන් අගේන් පූජකයා එක්ක එකතු වෙලා විනාශ කරලා ඉවරයි..


උපුටා ගැනිමකි

 
 
 

Comments


bottom of page