top of page



කොළඔ වරාවේ බහලුම් නිර්කර්ෂනයේ ප්‍රමාදයකින් බහලුම් ගොඩ ගැසේ
අතිරේක රේගු අධ්යක්ෂ සීවලි අරුක්ගොඩ මහතාගේ සම්පූර්ණ නිවේදනය පහතින්, කොලඹ වරායේ ඇතිවී තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධවයි. ...
Susil Priyantha
Jan 11, 2025


ආර්ථිකය නැවත අර්බුදයක් කරා යනවාවිදේශ සංචිත, ජංගම ගිණුමේ ශේෂයන් පහල වැටිලා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෙමෙන් නමුත්, ස්ථිර ලෙසම නැවත වරක් අර්බුදයක් කරා ගමන් කරමින් ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී ...
Susil Priyantha
Jan 9, 2025


ඇතුලුවිම තහනම් නියෝගයක්
ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මහ බැංකුව ආදී ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය අන්ත...
Susil Priyantha
Jan 8, 2025


ගල්කිස්සේ වෙඩි තැබීමක් - අයෙක් මරුට
ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ....
Susil Priyantha
Jan 7, 2025


රුපියල් මිලියන 9ක අල්ලසක්
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්...
Susil Priyantha
Dec 28, 2024


ඥණසාර හිමියන්ට වරෙන්තු
ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව ට අදාල නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අද(19)...
Susil Priyantha
Dec 19, 2024


කාථානායකවරයාට විරුද්ධව විස්වාසබංගයක්
කථානායක අශෝක සපුමල් රන්වලගේ අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සලකා බලමින් ස...
Susil Priyantha
Dec 12, 2024


ලාල් කාන්තගේ ප්‍රකාශය පරිසර හා සත්ව සංවිධාන හෙලාදකි
වගා කල බව බෝග වලට හානි කරන සතුන් සම්බන්යෙන් ඔනෑම තිරනයක් ගැනිමට ගොවියන්ට නිතිමය බාධාවක් නොමැති බව ර්‍රයේ (5) පාරිලිමෙනිතුවේදි කල ප්‍රකාශය...
Susil Priyantha
Dec 6, 2024


එදා රනිල් IMF ගිවිසුම ගහද්දි විරුද්ධ වු මාලිමාව අද lMF ගිවිසුම එකගතාව පලකර දිගටම කරගෙන යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජාත්‍යන්තර මුල් අරමුදල සමග වූ වැඩපිළිවෙලට තම පක්ෂය විරුද්ධ වූයේ එවකට රනිල් වික්‍රමසිංහ ...
Susil Priyantha
Dec 6, 2024


කථානායක නායක උපාධිධාරියෙක් කියා කරන ලද ප්‍රකාශය ඔප්පු කල යුතුයි
කතානායක අශෝක රන්වල මහතා උපාධිධාරියෙක් බවට කරන ලද ප්‍රකාශය ඔප්පු කළ යුතු බව මැතිවරණ කොමිසෙම් හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි...
Susil Priyantha
Dec 6, 2024


රට තුල දැඩි සහල් සහ පොල් හිගයකින් ජනතාව පිඩා විදිති
සහනදායි මිලට සතොස ආයතනය හරහා සහල් හා පොල් ලබාදෙන බව පැවසුවද එම ශාඛාවන් බොහොමයක ප්‍රමාණවත් පරිදි සහල් පොල් නොමැති බව වාර්තා වෙයි....
Susil Priyantha
Dec 2, 2024


සියළු මහ බැංකු අධිපතිවරුන්ට මින් පසු විශ්‍රාම වැටුප් නැහැ
දැවැන්ත විශ්‍රාම වැටුපක් හදා ගත් කබ්රාල්ටත්, වත්මන් මහබැංකු අධිපතිටත්, අනාගතයේ පත්වීමට නියමිත සියළු මහබැංකු අධිපතිවරුන්ටත් මින් පසු...
Susil Priyantha
Dec 1, 2024


කරන්දෙණි PHl ඝාතනය කර මාස 10 ගියද තාම ඝාතකයෝ නිදැල්ලේ
මහජන සෞඛ්‍ය පරික්ෂක කරුවන්ගේ සංගමයේ භණ්ඩාගාරික කරන්දෙනිය පරිපාලන මහඡන සෞඛ්‍ය පරික්ෂක දිලිප රොෂාන් කුමාර මහතා ඝාතනය කර මේවන විට මාස ගානක් ...
Susil Priyantha
Dec 1, 2024


ඇමති ධුර තුනක් ජනපති යටතට..
අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් යුත් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. ඒ ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජන...
Susil Priyantha
Nov 18, 2024


IMF වැඩ අල්ලයි
දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා අද (18) ආරම්භ වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය...
Susil Priyantha
Nov 18, 2024


මාලිමා ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කල යුතුයි.. අපි ඒ ගැන අවදියෙන්..
ආණ්ඩුව වැරදී මාර්ගයේ ගමන් කරනවා නම් ඔවුන් නිවැරදි මාර්ගයට ගැනීමට ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම...
Susil Priyantha
Nov 17, 2024


තමන් ප්‍රකාශ නොකල පක්ෂයට ජන්දය ලකුණු කර ඇතැයි පැමිණිල්ලක්
ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පොල්පිටිය පොලිස් වසමේ 318/සි ග්‍රාමසේවා වසමට අයත් මිනුවන්දෙණිය ජන්ද මධ්‍යස්ථානයේ ජන්ද මධ්‍යස්ථ...
Susil Priyantha
Nov 14, 2024


කඩුවක් අරගෙන පී.එච්.අයි. පසුපස පැන්නූ සැකකරුට වැඩ වරදියි
රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් නිවසකට ඩෙංගු පරීක්ෂා කිරීම සදහා ගිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදීමට කඩුවක හැඩය ඇති තියුණු ...
Susil Priyantha
Oct 22, 2024


හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන...
Susil Priyantha
Oct 21, 2024


ජනතාවට පීඩාකාරී IMF බදු සූත්‍රය මේ රජය වෙනස් කළ යුතුයි”- සජිත් කියයි
වර්තමාන රජය මැදිහත් වී ජනතාව පීඩාවට පත්කරන අයි.එම්.එෆ්. බදු සූත්‍රය වෙනස් කළ යුතු බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදා...
Susil Priyantha
Oct 18, 2024
bottom of page