top of page



ගතවූ මාස 7 ඇතුළත වෙඩි තැබීම් 79ක් සිදුවී ඇති බව
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයකදී සඳහන් කළේ, ගතවූ මාස 7 ඇතුළත වෙඩි තැබීම් 79ක් සිදුවී ඇති...
Susil Priyantha
May 9, 2025


බන්ධනාගාරයක දී මියගිය එක් දරු පියෙකු ගැන සමාජ මාධ්‍ය අවධානය
සමාජ මාධ්‍යයෙහි දැඩි අවධානයට ලක්වී ඇති තවත් මනුස්ස ජීවිතයක දැරිය නොහැකි අභිලාෂයක් මෙයයි. වයස අවුරුදු 45ක් වන අසංක ඉදුනිල් නම් පුද්ගලයෙකු...
Susil Priyantha
May 5, 2025


කුරුඳුවත්ත පාසලක් ළඟදී කෝටිපති දැරියක් පැහැරගනී
මෝටර් රථයකට අනවසරයෙන් ඇතුළු වී වයස අවුරුදු 08ක දැරියක් හා දැරියගේ මව බියට පත් කරන ලද සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ...
Susil Priyantha
May 3, 2025


ග්‍රාම නිලධාරීන්ට කාර්යාල තුළ සිටිම සඳහා නියමිත වේලාවක් දැක්වෙන චක්‍රලේඛයක් සකස් කරයි
ග්‍රාම නිලධාරීන්ට කාර්යාල තුළ සිටිම සඳහා නියමිත වේලාවක් දැක්වෙන වගුවක් සකස් කරයි පොදු සේවා හා පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින්...
Susil Priyantha
Apr 25, 2025


ඩෑන්ගේ ඝාතනය – අපට කියන පණිවිඩය මොකද්ද?
ඩෑන්ගේ ඝාතනය – අපට කියන පණිවිඩය මොකද්ද? ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය පසුබැසිය නොහැකි තත්ත්වයකි. ඊයේ (මරණය වාර්තා වූ දින), සමාජ මාධ්‍යයෙහි...
Susil Priyantha
Apr 23, 2025


ඉන්දු ලංකා ආරකෂක ගිවිසිමේ කරුණු හෙලි කරන්න ඉන්දියාවේ අවසරය අවශ්‍යයි
ඉන්දු ලංකා ආරකෂක ගිවිසිමේ කරුණු හෙලි කරන්න ඉන්දියාවේ අවසරය අවශ්‍යයි. ජාතික ආරක්ෂක පිළිබඳ ආරංචි පත්‍රිකා මාධ්‍ය සැසියක් අමතමින් ආචාර්ය...
Susil Priyantha
Apr 22, 2025


විදේශ ගමන් බලපත්‍ර නිතුත් කිරිම සිමිත වෙයි
ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා දෛනිකව ලබා දෙන ටෝකන් ලබන 15, 16 සහ 17 යන දිනවල මධ්‍යාන 12.00...
Susil Priyantha
Apr 13, 2025


මාස තුනට වෙඩිතැබීම් තිහක්:30ක් මරුට
පසුගිය මාස තුන තුළදී වෙඩි තැබීම් තිහකට ආසන්න සංඛ්‍යාවක් සිදුවී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම වෙඩි තැබීම්වලින් මියගිය...
Susil Priyantha
Apr 13, 2025


කොටහේනේ වෙඩික්කරුවන් දෙදෙනා පොලීසියෙන් වෙඩිකා මරුට
කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ, ඊයේ (21)...
Susil Priyantha
Feb 22, 2025


අලුත්කඩේ අධිකරණ සංකිර්ණයේ මහෙස්ත්‍රාස් මැදිරි අංක 05 දි පුද්ගලයෙකුට වෙඩි වැදි ජිවිතක්ෂයට
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ මෑතකදී වෙඩි තැබීමක් සිදු වූ බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, එම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක...
Susil Priyantha
Feb 19, 2025


අලුත්කඩේ අධිකරණ සංකිර්ණයේ මහෙස්ත්‍රාස් මැදිරි අංක 05 දි පුද්ගලයෙකුට වෙඩි වැදි ජිවිතක්ෂයට
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නාය...
Susil Priyantha
Feb 19, 2025


මිද්දෙණියේ ඝාතනයෙන් එළියට ආ පාතාලයේ මිලේච්ඡත්වය
ඇරණ විධානගමගේ හෙවත් කඡ්ඡා සිය දරු තිදෙනා සමග රාත්‍රි ආහාරගැනිමට නිවසින් පිටවත්ව ගියේ 18 වෙනිදා වැඩිමල් දැරුවා කල ඉල්ලිමකට අනුවයි....
Susil Priyantha
Feb 18, 2025


මාලිමාණ්ඩුවත් පරාඡිතයන්ට තනතුරු ලබාදි පරණ පරේම ගමන් කරයි
පසුගිය මහා මැතිවරණයට ජාතික ජන බලවේගය යටතේ තරඟ කොට පරාජයට පත් මහින්ද රත්නායක කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කොට ඇතැයි වාර්තා වෙයි....
Susil Priyantha
Feb 10, 2025


පොලිස් නිලධාරියෙක් තම රජකාරියට වාර්තා නොකර ගින් අවිය සහ උන්ඞ 30 සමග රටින් පලායයි
ඒ අනුව මෙම රාජකාරි සඳහා වාතා කිරීමට සවස 0530 පමණ වන විට මෙම පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණ T56...
Susil Priyantha
Feb 9, 2025


මෙවර නිදහස් දිනයට සන්නද්ද රථ කිසිවක් නෑ... ගුවන් හමුදාවේ ගුවන් යානා 03ක් පමණයි
පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති 77 වන නිදහස් උත්සවය සදහා මහ ජනතාවට වැඩිපුර සහභාගී විය හැකි ආකාරයෙන් නිදහස් චතුරස්රයේදී පවත්වන බව රාජ්‍ය පර...
Susil Priyantha
Feb 3, 2025


අන්ත්රාරය බහලුම් 323 පරික්ෂා නොකර නිදහස් කිරිම රටට හානිදායකයි
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය....
Susil Priyantha
Feb 1, 2025


MP Ramanathan arrested
Jaffna District Parliamentarian Ramanathan Archuna has been ordered to be arrested. He has been charged with obstructing the duty of...
Susil Priyantha
Jan 25, 2025


මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම CID කැදවයි
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හෙට පෙරවරු 9.00ට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට (CID) දෙවන වරටත් කැඳවා තිබේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව කාදිනල්තු...
Susil Priyantha
Jan 24, 2025


ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරිමේ ක්‍රියාවලියට ඉන්දියාව මුදලින් අධාර කිරිමෙන් දත්ත පිටවිමේ අවදානමක්
ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මුදලින් අධාර කරන්නේ එම ව්‍යාපෘතිය ඔස්සේ මෙරට පුරවැසියන්ගේ දත්ත ඔවුන්ට ලබා ගැනී...
Susil Priyantha
Jan 20, 2025


චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි
ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය....
Susil Priyantha
Jan 16, 2025
bottom of page