top of page
Search

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා අත්අඩංගුවට

  • Susil Priyantha
  • Jan 5
  • 1 min read


හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා ජෙරම් කෙනත් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදු කළ බවට වන විමර්ශනයකට අදාළව, ප්‍රකාශයක් ලබාදීමට FCID වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුව සිදුකර ඇත.


 මෙම සිද්ධියට අදාළව සතොස ප්‍රවාහන කළමනාකරු ලෙස කටයුතු කළ ඉන්දික රත්නමලල මහතා ද ඊයේ අත්අඩංගුවට ගෙන, 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 
 
 

Comments


bottom of page