top of page
Search

මාස තුනට වෙඩිතැබීම් තිහක්:30ක් මරුට

  • Susil Priyantha
  • Apr 13, 2025
  • 1 min read

පසුගිය මාස තුන තුළදී වෙඩි තැබීම් තිහකට ආසන්න සංඛ්‍යාවක් සිදුවී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම්වලින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද තිහක් පමණ වන අතර, ඒ අතරින් 19 දෙනෙකු පාතාල කල්ලියන්ගේ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වී ඇත.

මෑතකදී පාතාල ක්‍රියාකාරකම්වල ගණනාවක් වැඩිවීමක් පෙන්වමින් පවතින බවත්, එය ගැඹුරු සෙවීමකට ලක්කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

 
 
 

Comments


bottom of page