top of page
Search

මාලිමාණ්ඩුවත් පරාඡිතයන්ට තනතුරු ලබාදි පරණ පරේම ගමන් කරයි

  • Susil Priyantha
  • Feb 10, 2025
  • 1 min read

පසුගිය මහා මැතිවරණයට ජාතික ජන බලවේගය යටතේ තරඟ කොට පරාජයට පත් මහින්ද රත්නායක කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කොට ඇතැයි වාර්තා වෙයි.

මාධ්‍යෙව්දියකු වන සුනන්ද දේශප්‍රිය ෆේස්බුක් සටහනක් තබමින් පෙන්වා දෙන්නේ රාවය පුවත්පතේ ලේඛකයෙකු වන මහින්ද රත්නායකට කියුබානු තානාපති ධුරය පිරිනමා ඇති බවයි.


පසුගිය මැතිවරණ සමයේ විදෙස් දූත මණ්ඩල සඳහා දේශපාලන හිතවතුන් සහ ඥාතීන් ආදි නුදුසුස්සන් පත්කිරීම ජාතික ජන බලවේගය දැඩි ලෙස විවේචනය කළ අතර තම ආණ්ඩුව යටතේ ඔවුන් නැවත කැඳවා එම තනතුරු සඳහා සුදුසුකම් ප්‍රවීණ රාජතාන්ත්‍රිකයන් පත්කරන බව ද ප්‍රකාශ කළේය.එසේ ප්‍රකාශ කල මාලිමා අණ්ඩුවද තම පක්ෂයෙන් කලින් අණ්ඩු විසින් සිදු කරනලද දේවල් සිදුකරමින් තම පක්ෂයෙන් තරග කර පරාද වු මහින්ද රත්නායක මහතාහට කියුබානු තානාපති තනතුරට පත්කර ඇති බව වර්තාවේ

 
 
 

Comments


bottom of page