මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ දිවිසැරිය නිම කරයි
- Susil Priyantha
- Jan 10
- 1 min read

සත්‍ය වෙනුවෙන් හඩ නැගු එඩිතර
මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා සිය දිවි සැරිය නිමා කර ඇති බව වාර්තා වේ.
ඔහු, අද උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මියගොස් තිබේ.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු පනස් පහකි.




Comments