top of page
Search

මිද්දෙණියේ ඝාතනයෙන් එළියට ආ පාතාලයේ මිලේච්ඡත්වය

  • Susil Priyantha
  • Feb 18, 2025
  • 1 min read

Updated: Feb 24, 2025



ඇරණ විධානගමගේ හෙවත් කඡ්ඡා සිය දරු තිදෙනා සමග රාත්‍රි ආහාරගැනිමට නිවසින් පිටවත්ව ගියේ 18 වෙනිදා වැඩිමල් දැරුවා කල ඉල්ලිමකට අනුවයි. වැඩිමල් දරුවා අපනශාලවක බස්සාවා අනෙක් දරු දෙදෙනාට යෝගට් මිලදි ගැනිමට වෙනත් වෙළෙද සැලකට ගොස් තිබුනා.

යෝගට් අරගෙන වැඩි දුරක් යාමට හැකිවුයේ නැත මිද්දෙණියකඩේවත්ත හන්දිය හරස් කල යතුරු පැදියකින් පැමිණි නාන්නාදුන පුද්ගලයින් දෙදෙනක් අරුණට වෙඩිප්‍රහාරයක් එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ල කිරිමට කුඩා දැරුවන් සිටිමද බාධාවක් වුයේ නැත අරුණ වෙඩිප්‍රහාරයට ලක්ව එම ස්ථානයේදිම ජිවිතාක්ෂයට පත්වු අතර හය හැවිරිදි අහස්සා සහ නවය හැවිරිදි කලිදු අවිස්ශගේ  T 56 වෙඩි උන්ඩ. වලින් ශරිර පාසාරු කරගෙන ගොස් වෙඩිප්‍රහාරයේ ගොදුරු බවට පත්වුනා දරුවන්ගේ පුංචි සිරුර වලින් ලේ ගලද්දි අහස්සා තංගල්ල රෝහටත් කලිදු ගාල්ල රෝහල් වලට ඇතුලත් කර ජිවිත බේරා ගැනිමට උත්සහ කලද ඒ පුංචි ශරිර සාසිකයන්ගේ වෙඩි උන්ඩ වලට සටන්කිරිමට තරම් ශක්තියක් නොවිය අරුණ මෙන්ම දැරුදෙනාද මොලොවින් සමුගත්තේය.

      වර්තමානයේ මෙරට තුල අපරාධ රුල්ල බිහිසුනු ලෙස ව්‍යාප්ත විඇතිබව දිනෙන් දින අපරාධවල ගොදුරු බවට පත්ව පුද්ගයන්ගෙන් සහ කුඩා දරුවන්ගෙන් පෙනි යනවා පාතාලය හෝ අපරාධයන් යන වචන වල අරුත පවා මේ කුඩා දැරුවන් නොදනි.එබැවින් අපි පාතාලය තුරන් කරනවායැයි වසිබස් නොදොඩා දරුවන් ඇතුලු සියලු පුරවැසියන්ට ආරක්ෂිත රටක් නිර්මාණය කිරිම අණ්ඩුවේ මෙන්ම ආරක්ෂක අංශවලද වගකිමකි.

 
 
 

Comments


bottom of page