top of page
Search

ප්‍රාස්කු ප්‍රහාරයට මුදල් දිලා තියෙන්නේ ජනතා විමුත්ති පෙරමුණේ ප්‍රබලයෙක් …

  • Susil Priyantha
  • Nov 10, 2025
  • 1 min read


ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර ලද ප්‍රකාශයක් සම්බන්යෙන් ප්‍රකාශයක් ලබා දිමට CID මහජන පැමිණිලි අංශය වෙත පැමිණි විමල් විරවංශ මෙසේ ප්‍රකාශ කර සිටියේය.ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධ ඇමෙරිකානු FBI ආයතනය ලොකේ පිළිගත් විමර්ෂණ ආයතනයක් ඒරට අධිකරණයට දි තිබෙන වාර්තාවලට අනුව මේ ප්‍රස්කු ප්‍රහාරය සදහා යන සම්පුර්ණ වියදම දරලා තියෙන්නේ ඊබ්‍රහිම් කියන ව්‍යාපාරිකයායි.

ඒ ඊබ්‍රහිම් කියන ව්‍යාපාරිකයා අද නිදහසේ ඉන්නවා.

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ NPP ජාතික ලැස්තුවේ ප්‍රබල සාමාජිකයෙක් කියා ඔබ කවුරුත් දන්නනවා.ප්‍රස්කු ප්‍රහාරය එල්ල කරන්න සම්බන්ධ වු දෙදෙනෙක්ම ඊබ්‍රහිම්ගේ ධනවත් පුත්තු.ඒ වගේම ඔහුගේ ලේලිත් මාරාගෙන මැරෙන බෝම්බයක් පුපුරාගෙන නිවස තුල සියදිවි අහිමි කරගත්තා.ඒ ප්‍රහාරය සම්බයෙන් කලින් තොරතුරු ලබාදි පොලිසියේ ලොක්කන් දැනවත් කල පොලිස් බුද්ධි සේවයේ ලොක්කා නිලන්ත ජයවර්ධන මහතාගේ විශ්‍රාම වැටුපත් අහිමිකර ගෙදර යවලා තොරතුරු දන්වපු කෙනා ගෙදර යවලා තොරතුරු දැනගෙනත් සද්ද නොකර හිටපු කෙනා විශ්‍රාම සුවයෙන් සිටි කෙනාව නැවතත් බදවාගෙන තනතුරු පිරිනමලා තියෙන බව විමල් විරවංශ මහතා මෙසේ මධ්‍යයට ප්‍රකාශ කර සිටියේය.

උපුටා ගැනිමකි.

 
 
 

Comments


bottom of page