දැරියන් දෙදෙනෙකුව මාරයා රැගෙන යයි
- Susil Priyantha
- May 14, 2025
- 1 min read
Updated: Jun 26, 2025

ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නාමින් සිටි දැරියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා .
මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර සහ මීරිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12 සහ 17 යන වයසේ පසුවන දැරියන් දෙදෙනෙකි
ඥාතී නිවසකට පැමිණි අවස්ථාවේදී මෙම දැරියන් දෙදෙනා වැවේ දිය නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී අනතුරට ලක්ව තිබෙනවා.




Comments