top of page
Search

කථානායක නායක උපාධිධාරියෙක් කියා කරන ලද ප්‍රකාශය ඔප්පු කල යුතුයි

  • Susil Priyantha
  • Dec 6, 2024
  • 1 min read

කතානායක අශෝක රන්වල මහතා උපාධිධාරියෙක් බවට කරන ලද ප්‍රකාශය ඔප්පු කළ යුතු බව මැතිවරණ කොමිසෙම් හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

එසේ කල නොහැකිනම් ඔහු ඉල්ලා අස්විය යුතු බවද හෙතෙම පවසයි.

කතානායකවරයා එසේ නොකරන්නේ නම් පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බවද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

 
 
 

コメント


bottom of page