top of page
Search

කොළඹ අක්ෂි රෝහලේ ටොයිලට්වලට යන්න බෑ - රෝගියන්ගෙන් මැසිවිලි

  • Susil Priyantha
  • Oct 9, 2025
  • 1 min read

කොළඹ අක්ෂි රෝහලේ වැසිකිලිවල තත්වය ඉතාමත් කණගාටුදායක මට්ටමක පවතින බව වාර්තා වුණා.

එහි පැමිණි රෝගීන් පවසා ඇත්තේ එම වැසිකිලිවලින් එන දුර්ගන්ධය සහ අපිරිසිදුභාවය හේතුවෙන් එම වැසිකිලි පරිහරණය කිරීමට අපහසු බවයි.


එහි පැමිණි රෝගින් පැවසුවේ මෙලෙසයි.


කොළඹ අක්ෂි රෝහලේ ටොයිලට් උතුරනවා. අලුත් රජයක් ආවා ඒ රජයෙන්වත් කිසිම සැලකිල්ලක් නැහැ.. අපි බලාපොරොත්තු උනා මේවා මීට වඩා හොඳට කෙරෙයි කියලා. මෙවැනි  නිදහස් සෞඛ්‍ය සේවයක් මෙවන් තත්වවයකට පත්වීම කණගාටුවට කරුණක්. අපි අදාල

බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවන්ට  සුදුසු  ක්‍රියාමාර්ග ගන්න කියලා.


 
 
 

Comments


bottom of page