අලුත්කඩේ අධිකරණ සංකිර්ණයේ මහෙස්ත්‍රාස් මැදිරි අංක 05 දි පුද්ගලයෙකුට වෙඩි වැදි ජිවිතක්ෂයට
- Susil Priyantha
- Feb 19, 2025
- 1 min read

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ මෑතකදී වෙඩි තැබීමක් සිදු වූ බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, එම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වූ ගණේමුල්ල සංජීව නම් පුද්ගලයා මියගොස් ඇති බවය.
ඔහු අද (19) පෙරවරුවේ නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයෙන් අලුත්කඩේ අධිකරණයට රැගෙනවිත් තිබුණි. වෙඩි තැබීමක් සිදු කළේ නීතිඥවරයෙකු ලෙස මවාපෑමකින් පැමිණි අයෙකු බව හෙළිවී ඇත.




Comments