අනුර කුමාර ඡනාධිපති තුමාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන තොරතුරු පනතින් ඉල්ලා සිටියත් නොදෙයි
- Susil Priyantha
- May 15
- 1 min read

අනුර කුමාර ඡනාධිකගතුමාගේ පුද්ගලික කාර්ණ්ඩලය ගැන තොරතුරු පනතින් ඉල්ලා සිටියත් නොදෙයි
තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටිසකාල සිමාව තුල ලබා නොදිම හේතුවෙන්2025. 05. 28 දින තොරතුරු කොමිසමේ පෙනි සිටින දන්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත නොතාසි නිකුත් කර තිබේ
මහජන මුදලින් වැටුප් ලබන ජනපති අනුර කුමාර දිසාකායකගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු සහ එඑ කාර්ය මණ්ඩලය වෙත ගෙවන වැටුප් දිමනා සහ වාහන සම්බන්දයෙන් තොරතුරු ලබාදෙන ලෙස කල ඉල්ලිමකට ප්‍රතිචාර නොදැක්විම සම්බන්යෙන් ඉදිරිපත් කර ඇති RICT/Appeal/405/2025 දරක
අභියාචනයට ආදාලව මෙම නොතාසි නිකුත් කර ඇත
මහින්ද ,මෛත්‍රි, ගෝඨාභය ,රනිල් විත්‍රමසිංහ යන කලින් සිටි ජනාධිපති සියලු තොරතුරු අනාවරනය කර ඇත .
Comments