top of page
Search

සාගර කාරියවසම් පොලිස්පතිට කළ තර්ජනය

Susil Priyantha
Aug 7
1 min read

සාගර කාරියවසම් පොලිස්පතිට කළ තර්ජනය;

කොළඹ මධ්‍යම විමර්ශන ඒකකය

අධිකරණයට කරුණු වාර්තා කරයි.


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඉලක් කර ගනිමින් සිදුකළ ප්‍රකාශය පිළිබදව, කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය, අද දිනයේ දී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.


ඒ අනුව සාගර කාරියවසම්ගේ ප්‍රකාශය පිළිබදව විමර්ශන ඉදිරියට ගෙන යාමට,  මහේස්ත්‍රාත්වරයා කොළඹ මධ්‍යම කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයට අවසර දෙන ලදී.

 
 
 

Comments


bottom of page