top of page
Search

මන්ත්‍රි රාමනාදන් අත්අඩංගුවට

  • Susil Priyantha
  • Jan 23, 2025
  • 1 min read

යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට ගැනිමට නියෝග කර ඇත. අද පෙරවරුයේ අනුරාධපුර රඹෑව ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වි ඇත.


අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

 
 
 
bottom of page