දුෂිත මාලිමා ආණ්ඩුවට එරෙහිව හඩ අවදි කල වරදට අත් අඩංගුවට
Susil Priyantha
May 5
1 min read

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ජවිපෙ කාඩර්වරුන් පත්කොට රාජ්‍ය පරිපාලනය දේශපාලනිකරණය කිරීමට එරෙහිව ලිඛිත සාක්ෂි සමග වීඩියෝවක් කළ වරදට පොඩි කොල්ලෙක් රිමාන්ඩ් කරනවා අනුර...
අද අෂාන් හෙට ඔබ...
උත්තරය මර්දනය නම් ඔව් අපි සූදානම්...
මේ අධර්මිෂ්ඨ පාලනයට එරෙහිව හඬ නැගීම වරදක් නම් වරදකරුවන් දාන්න ලංකාවෙ හිරගෙවල් මදි වේවි...
අෂාන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමි..
ඔබ පටන් ගන්න අපි අවසන් කරන්නම්




Comments