top of page
Search

ආණ්ඩුව පසු නොබසී..!22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතඅගෝස්තු 18 වන දාපාර්ලිමේන්තුවට...!

Susil Priyantha
Aug 15
1 min read

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාල 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් අගෝස්තු- මාසයේ දහ අට වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.


අධිකරණ අමාත්‍යවරයා මේ බව මාධ්‍යයට පවසා තිබේ.


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාල වන අතර, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සිට ඉන් පහළට විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාම ඉහළ නැංවීමට අදාල අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ද එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 
 
 

Comments


bottom of page