top of page
Search

අකිල විරාජ් කාරියවසම්අත්අඩංගුවට..!

Susil Priyantha
Aug 5
1 min read



ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටි සේවකයන් සිව් දෙනෙකු- තම පුද්ගලික කාර්ය මණ්ඩලයට යොදා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවන්ට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.


අදාල සේවකයන් සිව් දෙනාගෙන් තිදෙනෙකු හිටපු අමාත්‍යවරයා යොදවා ඇත්තේ ඔහුට අයත් ඉන්ධන පිරවුම්හලක රාජකාරී සදහා ය.

 
 
 

Comments


bottom of page